Category: External Pharmacy Exam
2000 – Q 26
A. Beta blocker යනු එපිනෙෆ්‍රීන් (ඇඩ්රිනලින්) සහ නොරපිනෙප්රින් වල බීටා-ඇඩ්රිනර්ජික් ප්‍රතිග්‍රාහක මත ඇතිවන බලපෑම් අවහිර කරන ඖෂධ කාණ්ඩයකි. Propranolol යනු nin selective බීටා-බ්ලෝකර් එකකි. එබැවින් එය β1 සහ β2 ප්‍රතිග්‍රාහක දෙකම අවහිර කරයි. B. Propranolol හෘද ස්පන්දන වේගය වැඩි නොකරයි. එය හෘද ස්පන්දන වේගය අඩු කරයි. බීටා1 ප්‍රතිග්‍රාහක හර්දයේ SA node, AV node සහ මයෝකාඩියම් වල […]
Continue Reading2001 – Q 32
A. ඇන්ජයිනා පෙක්ටෝරිස් යනු හෘද පේශී වලට රුධිර සැපයුම අඩුවීමෙන් ඇතිවන වේදනාවක් හෝ අපහසුතාවයකි. මෙය සාමාන්‍යයෙන් සිදුවෙන්නේ රුධිර වාහිනී රෝගයකින් (coronary artery disease) වේ. වැඩිපුර ව්‍යායාම කරන විට හා පීඩනයකින් සිටින විට හෘදයට වැඩිපුර ඔක්සිජන් අවශ්‍ය වේ. නමුත් කුඩා වූ coronary artery හරහා අවශ්‍ය තරම් ඔක්සිජන් ලබා නොදිය හැකි බැවින් ඇන්ජයිනා තත්ව ඇති වේ. Beta-blockers යනු […]
Continue Reading